Monday, November 15, 2010

නිරෝගීකම

සීනි නැති
තේ
දියකිරි
මාළු පිණි
ලුණු අඩු
එළවළු
රතු කැකුළු
බත්
එළවලු තෙල්
බැදුම්
හැමදාම හවසට
අරක්කු

3 comments:

Ansh Lucky Sri Jay said...

අපුරු සෞඛ්‍ය පුරුදු නෙව..
21 වෙනි සියවසේ ඒවා වෙන්ටැ..
:D

මගේ ජීවිතය said...

සමහර සිංහල බෙහෙත් ජාති තියනව කල්ක වගේ ඒව අරක්කු ටිකකින් තමයි බොන්න කියන්නෙ :D

පිස්සා පලාමල්ල said...

ආයෙත් අහල. ඒක දිවිය අවුසදයක් නොවැ

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න