Sunday, November 21, 2010

දුරස් බව

ලංවෙලා උන්නු
අපි මැදින්
තාප්පයක් බඳින්න තරම්
මන් කරපු
වැරැද්ද
කිම?

No comments:

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න