Friday, November 19, 2010

අවුල

ජේල් ගාලා
වතුර ටික දාලා
පීරලා
කොන්ඩේ අවුල් යවනවා වගේ
ඔළුවේ අවුලුත් යවන්නත් පුළුවන් නම්

1 comment:

මගේ ජීවිතය said...

ඔළුවත් ඒ වගේ පීරන්න :D

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න