Monday, November 15, 2010

කාලය

Buzz ඇතුලේ
Blog අස්සේ
Twitter රේ
Facebook එකේ
දියවෙලා යන
මගේ වටිනා
කාලය

1 comment:

Il mondo di una povera pazza said...

ඔයාට කියනවා මෙයා මේ ඊයේ පෙරේදා දවසක මාත් ඕකම හිතුවා නොවැ.

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න