Monday, November 15, 2010

අනාගතය

කුරුවල් වෙච්ච ඔළුවක්
පිළුණු වෙච්ච හිතක්
වල්මත් උන වර්තමානයක්
මොනා වෙයිද නොදන්න
අනාගතයක්

1 comment:

මගේ ජීවිතය said...

කාටත් එහෙම තමයි. අනාගතේ ගැන කොහොමද හරියටම කියන්නෙ

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න