Monday, November 15, 2010

එපාවීම

ආදරේ තිත්ත වෙලා
ජීවිතේ එපා වෙලා
හැම දෙයක් ගැනම කලකිරිලා
මට ආයෙත්
මරණයේ
සුන්දරත්වය පේන්න පටන් අරන්

3 comments:

malee_msg said...

හික්!

මගේ ජීවිතය said...

"ආයෙත්" කිව්වෙ මීට කලින් මැරිල තියේද? :D

මුචලින්ද said...

:D :D

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න