Friday, November 26, 2010

මායාව

කුසුම්
මම නුඹට ප්‍රේම කරමි
නමුත්
නුඹ
නවකතාවක චරිතයක්ම
පමණි.

No comments:

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න