Wednesday, November 17, 2010

දුක

හිමීහිට කැරකෙන විදුලිපංකාවේ තටු වලට කැරකෙන් ලයිට් එළියෙන්, ටිකෙන් ටික අඩිය මතුවෙන අරක්කු වීදුරුවේ තිබිලා ඇඟට උරා ගත්ත මත්ගතිය දෙගුන දෙගුන කරද්දි. අහිමි වීම නිසා දුකට පත් වෙච්ච මගේ හිතට තාවකාලික් සුවයක් ලබා දුන්නා ඒත් ඒක පහුවදාට ආයි එනෙන ඔළුවේ කැක්කුමක් සහ පිපාසෙකුත් එක්ක

No comments:

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න