Tuesday, November 16, 2010

මන් අතරමන් උනා

අන්දකාරේ
විදුලි එළියට
දිලිසෙන අකුරු අතරේ
වත්සලා
අමන්දී
ආලෝක
එක්ක මන්
අතරමන් උනා

1 comment:

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න