Monday, November 22, 2010

කැමරාව

මැක්‍රෝ ලෙන්ස් නැති
මගේ සිත් කැමරාවට
ගොඩක් ලං උනාම
නුඹව පේන්නේ බොඳ වෙලා

3 comments:

hare :-) said...

මේ කවුද? අසංග අමරවංශද? ඒ උඹනං මේ තරම් දැණෙන්නෙ උඹ කියල දන්න නිසා නෙවෙයි.... ඇත්තටම දැණෙන නිසා....

ඒ වුණාට කාලකණ්නියෙක්! ‍ෆීඩ් එකක්වත් නෑ මේකට...

හැංගිල ඉඳපන්... කමෙන්ට් දාන එකත් නැති කරපං!

malee_msg said...

මේකා හිතන් ඉන්නේ අපි බබලා කියලා.. මූට එහෙමම හිතාගන්න ඉඩ දීලා මමත් මේක පබ්ලික් කරන්න හිතපු එක නැති කරා.. ඌ කැමති වෙලාවක එහෙම කරපුදෙන් කියලා.. හැබැයි මේ ‍ඔක්කොම යන්නේ එකම දිශාවකට මූණ දාලා නිසා මට අම්බානක් දුකයි උඹ ගැන..!
ඒ වුනා‍ට උඹ ලියහන් කොල්ලෝ මෙහෙමවත්..!

Ansh Lucky Sri Jay said...

ලස්සන අදහසක්..

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න