Monday, November 22, 2010

ඇය

සතුටු හිරු රැස්
පාය තිබූ සිත් අහසට
අඳුරු වැහි වළාවක් විය
ඇගේ ආදරය

No comments:

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න