Monday, November 29, 2010

අළුත් දවසක්

ඉර පායනවා...
මල් පිපෙනවා....
හැමදේම අළුත් වෙන උදෑසනක..
මන් විතරක් දවසින් දවස..
පරණ වෙනවා.....

1 comment:

malee_msg said...

එහෙම තමයි යාළුවා..
කාටත් ඔය සෙතේ තමයි!

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න