Tuesday, November 23, 2010

වලදැමීම

මිනී පෙට්ටියක දැමූ
අතීතය
පියන් සිරකොට ඇණ ගසා
මිහිදන් කොට
ඒ මත ඇතිරූ කොන්ක්‍රීට් මත
ඉදිකරන්න හැකිනම්
අනාගත සොහොන

2 comments:

hare :-) said...

එතකොට වර්තමානය කෝ?

මගේ ජීවිතය said...

මේක කියන්නෙ වර්තමානයෙ ඉඳල වෙන්නැති :D

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න