Monday, November 22, 2010

වැලලීම

ඇගේ ප්‍රේමයට
වැලලූ අපේ හිත්වත්කම්
මත
වැලපෙන
මං විඳි එකම සතුට
නොදනිමි
නුඹ ගැන

No comments:

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න