Sunday, November 21, 2010

පිළිතුර

මන් නුඹට
සැලකූ අයුරු
එතරම්ම
දුෂ්ඨද?
මේසේ
ප්‍රතිසැලකිලි
දීමට

No comments:

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න