Thursday, December 2, 2010

නූල් බෝලේ

පැටලුම් අරින්න
කෑලි කැපුවා
දැන්
ගැට ගොඩක්

1 comment:

මගේ ජීවිතය said...

ඉවසන්න පුරුදුවෙන්න :D

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න