Tuesday, December 28, 2010

ඇය

හපලා හපලා හපලා
වීසි කරපු
චුයින්ගම් එක
වෙන එකෙක්ගේ කකුලේ
ඇලිලා
ඈතට ගියා
මගේ දෑසින්

No comments:

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න