Thursday, November 25, 2010

බ්ලොග්

බ්ලොග් බලන්නත් ඕනේ
කමෙන්ට් දාන්නත් ඕනේ
ගුන දොස් කියන්නත් ඕනේ
ප්‍රචාරය කරන්නත් ඕනේ

ලියපල්ලකෝ මන් වගේ
ආත්ම තෘප්තියට

අනික් උන් බැලුවත්
නොබැලුවත්
කමෙන්ට් දැම්මත්
නොදැම්මත්
මම ලියනවා
මට ඇති වෙනකම්

මට ලියන්න නිදහස තියෙනවා වගේම
උන්ට කියවන එකටත් නිදසක්
තියෙන්න ඕනේ

5 comments:

hare :-) said...

‍බෙර බැඳගත්තනං ගහන්න වෙනවා... අතගගා ඉඳල බෑ... මමනං කොහොමත් ඕක මහලොකුවට කරන්න හිතාගෙන නෑ... දැන් මම කරන්නෙ ඇක්ස්පැරිමන්ට්... ලස්සනයි කියල හිතෙන එකකට කමෙන්ට් එකක් දානවා...

Il mondo di una povera pazza said...

මේ නම නොදන්න මේක ලියන කෙනාගෙන් අහන්නේ...
මේ මෙව්වයි කොපිරයිට් හෙම තියෙනවයි?
බෙදා හදා ගත්තට කමක් නැතෙයි?

malee_msg said...

මරු!!!

මගේ ජීවිතය said...

ඔව් ඔව් ආත්ම තෘප්තියට නොලියා ඉන්න එවුන්ටත් අනුන්ගෙ ඒවට කමෙන්ට් දාන්න නිදහස තියෙන්න ඕනේ :D

මුචලින්ද said...

නියම කතාව!

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න