Monday, April 11, 2011

අවුරුද්ද

බැරිද
නුඹට
ආයේ එන්න
අවුරුද්දට
ආදරේ තෑග්ගට
අරගෙන

2 comments:

Jay said...

සමහරවිට එන්නත් බැරි නෑ.. :D

Gayan Tharaka said...

අවුරුදු කුමාරය විදියට ආවොත්... :)

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න