Tuesday, April 12, 2011

අතරමංවීම

අතරමං වෙලා
පාර කියන්නට
මග දන්න
කෙනෙක් නැතුව
මම මගේම
ජීවිතය තුල

1 comment:

hare :-) said...

ඇති යන්තං පන්නන්න බඩු දාලා...

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න