Wednesday, April 27, 2011

පෙම් කවක්

පද කිසිත්
නැති
හිස්
කොලයකි
තුඩ කැඩුනු
පැන්සලක්
ඇති

8 comments:

Jay said...

මේක නියමයිනේ...!

සිතුවිලි නිහඬයි said...

එක හොදයි මුකුත් ලිවේ නැති උනාට

පබලු said...

:) :)
හිස් කොලේ
ලියවුනා
කවියක්,
තුඩැති පැන්සලෙන්..

කියෙව්වා වරුවක්,
තවම බැරිවුනා
හොයන්නට තේරුමක්..

රවා said...

අඩෙ මෙක පට්ටයිනෙ... කැගැස්සෙනවා.... :D:D:D:D

Jay said...

කෝ දැන් මේක ලියන්නෙ නැද්ද?? :D

රවා said...

කො දැන් මෙක ලියන්නෙ නැද්ද.... :D:D:D:D

රංග - මගේ ලෝකය said...

අඩෝ &^%යා, මොකද යකෝ ලියන එක නැවැත්තුවේ

Jay said...

ඇයි මේක ලියන්නෙ නැත්තෙ..?? :/

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න