Friday, April 1, 2011

ඈත

ආදෙරන් හිත
පිරිලා ඉතිරිලා
යද්දි
නුඹ ගිහින්
දෙපා වත්
නොතෙමෙන තරම් දුරට

2 comments:

Jay said...

හ්ම්ම්ම්.. සිරාවටම.. :/

සෝරෝ said...

සිරා....

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න