Tuesday, March 15, 2011

Communication

නුඹේ පණිවිඩ මට නොතේරුනි
මගේ පණිවිඩ නුඹට නොතේරුනි
අපේ පණිවිඩ අපිට නොතේරුනි
දැන් හොඳටම දුරය අපි

4 comments:

Anonymous said...

සන්නිවේදන බාධක..........

Jay said...

මටත් තියේ පණීවිඩයක් දෙන්න :D

රවා said...

ඔය ඔය පණිවිඩය නෙතෙරෙන සින් එකක් නෙමෙ. ඔක තමයි හැලිමෙ ප්‍රථම පියවර. කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් කරන්න දෙයක් නැහැ.ගනින් පිහියක් යනගමන් ඇණ ගෙන යමන්. උගත් කම වැඩි උන් එක්ක ලටපට කරන්න ගියාම ඔක වෙනවා... :D:D:D:D

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

මම නම් සේවා සපයන්න මාරු කරනව.. කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද :P

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න