Sunday, March 27, 2011

පාලුව

මිතුරු හමු
මදුවිත
කිසිවකින්
නොසිඳෙන
නුඹ නොමැති
පාලුව

3 comments:

Jay said...

සහතික ඇත්ත..

පොලා said...

මළම විකාරයක් ඇත්තට ඒක නම්. "නුඹ නොමැති පාලුව"

Anonymous said...

නුඹ නැමැති පාළුව/
නුඹ නොමැති පාළුව

නුඹ නිමැති පාළුව

හ්ම් ....

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න