Tuesday, March 15, 2011

Motor Show

අනු සතු වාහන
තමන් සතු මෙන්
සිප වැළඳ
දිගට හරහට ෆොටෝ ගෙන
පෙන්නන්න ලෝකයට

No comments:

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න