Monday, March 7, 2011

පසුතැවීම

නාඳුනන ඒ නෙතු
හඹා ගිය මා නෙතු
සිහි කලේ මා සිතට
නොබැලූ බව
මගේම වූ ඒ නෙතු

1 comment:

Jay said...

මිස්ටර් විකාරට දැන් නම් හොඳටම විකාරද මන්දා.. :P

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න