Wednesday, March 2, 2011

නුඹ එනවානම්

නුඹ මට කෙතරම්
අවැසිදැයි
කිසිවෙකුත් නොදනියි
මා හැර මේ ලොව
සියල්ල හැරදමමි
නුඹ එනවානම්
ආපසු
මා වෙත......

1 comment:

Jay said...

'මා හැර මේ ලොව
සියල්ල හැරදමමි
නුඹ එනවානම්'

සම්පූර්ණ කපටිකම.
ඔය ඉන්න කෙනාව වෙනස් කරගෙන බලන්න, සමහරවිට එතකොට ඒ කෙනා ආපහු ඒවි. අර කෙනාට තියෙන ආදරේ වෙනුවෙන් තමුන් ඉන්න ස්ථාවරයෙන් බිඳක්වත් වෙනස් වෙන්න බෑ කියන්නේ, ඒ කෙනාගේ වෙනස් වීමත් සාධාරණයි.

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න