Monday, March 28, 2011

විකාර

විකාරයක්වත්
නොසිතෙන තරමට
විකාර වූ
මගේ සිත

4 comments:

MaJee said...

ඊට වඩා විකාරයක් තවත් තියේද? :-D

Jay said...

මටත් මේ ටිකේ කියන්න තියෙන්නෙ ඔය ටිකම තමයි. :D

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

ගොඩක් අයට ඔය අවුල තියනව :P

Pasan said...

අලේ මන්දා.. මටත් විකාරයි වගේ අප්පා මෙව්වා බලලා...:-D

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න