Sunday, March 13, 2011

සතුට

නුඹ මගේත්
මම නුඹේත්
අපි අපේත්
නොවුනා නම්
නුඹයි මමයි
තවම සතුටින්

7 comments:

Jay said...

හ්හ්හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....
:D

නිසල් said...

patta :D

පූසා said...

සිරා කතාව :D

Jay said...

මේකේ RSS එකත් හැදුවනම් තමයි හොඳ. [නොහදන වග මං නම් දන්නවා මේ කීපදෙනෙක්ගේ ඉල්ලීමක් ඉදිරිපත් කලේ] :D

වැප් said...

ඔව් අපිටත් මේකේ rss ඔනේ ...........

සෝරෝ said...

මමද ඉල්ලා සිටිමි.........

රවා said...

එපා මෙකෙ ආර් එස් එස් හදන්න.. මෙහෙම්මම තියෙන්න ඇරපන් අක්කෙ :D:D:D

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න