Friday, March 11, 2011

බුද්ධදාසි

පෙම් කරමි
නුඹ හට
ඇලුම් නොකරන බව
දැන දැනත්
කිසිවෙකුටත් නුඹ

9 comments:

Jay said...

O_o

චමිදේවා said...

ම්ම්ම්ම්.... ම්ම්ම්ම්ම්ම්...

Jay said...

මේ පසුබිමට වඩා කලින් පසුබිම හොඳයි. මේක ඇහැට හරි කරදරයක්..

Shaminda Ekanayaka said...
This comment has been removed by the author.
Shaminda Ekanayaka said...

බොට විකාර.....

රවා said...

අංස් සමහර පසුබිම් තියනවා, අපෙ ඇස් වලට කොච්චර කරදරයක් වුනත් පසුබිම වෙනස් කරගන්න බැරුව එවත් එක්කම ජිවත් වෙන්න සිද්ද වෙන තැන්. බුද්ධදාසි ගැන නම් කියලා තියන දෙ නම් වැරදියි..... එකිට අපිත් පෙම් කරනවා වෙන්න ඇති නොදැනුවත්වම ...:D

Tharindu Chathuranga said...

ලස්සනයි

Jay said...

ඔන්න ඒක නරකම නෑඅ. ඒත් ඇයි තනි පාටක් තෝරගන්නේ නැත්තෙ..? කලබලකාරී පසුබිම් තෝරගන්න එක ටිකක් අඩු කරන්න.. :P

Jay said...

ඒ පාර සුදු පාට ගතිය වැඩියි වගේ.. [ඒත් මේක නරකම නෑ අර තිබ්බ ඒවා හැටියට] :D

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න