Tuesday, March 8, 2011

පාළුව

නිදහසක් දැනුනාට
හිතෙන විට බොන්න ලැබුනාට
සති අන්තේ ගෙදර හිටියාට
ටෙලිෆෝන් බිල ඉතුරු උනාට
රැ කලින් නිදා ගත්තාට
කන්පිරෙන්න බැනුම් නැති උනාට
නුඹ නැතුව පාලුයි මට

5 comments:

Jay said...

හ්හ්ම්ම්..
හැබෑව හැබෑව
:D

චමිදේවා said...

ඇයි දෙන්නා තරහා වෙලාද...:D

Hipo said...

අනේ පව්...

රවා said...

මෙ කෙල්ලො නම් තෙරුමක් නැහැ. සික් විතරක් මුන්ට. පවු මෙ අහිංසකයා. ඇයි මෙ මුන්ට බැරි අපිත් එක්කලා සෙට් වෙලාම සල්ලි හොය හොය ජිවත්වෙන්න. සල්ලි හොයන්න, ජිවිතෙ හොයන්න කිය කිය කොල්ලා නාකි වෙනකම් ඉන්නවා. කොල්ලා බිබි නාස්ති වෙනවා.

Angel said...

සුරතේ වෙලී ඇවිදින්න ආසයි
තවත් හැන්දෑවක
කන්ට කොඳුරා කිව්ව
ආදර කතාවක්
ආයෙමත් මුමුනන්න....
එත් නුඹ දුර ගිහින්,
අනන්තය තරමටම....

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න