Monday, February 7, 2011

අවුල

කියාගන්න බැරි
මටද නොතේරේන
හිතේ ඇති අවුල
ඔබද?

4 comments:

Ansh Lucky Sri Jay said...

ඉතින් මං අවුල ලෙහලා දෙන්නද...??
:D
[ඕන වෙලාවක එපා කියා ගත්තු ගමන්මනේ ඉන්නේ]

hare :-) said...

උඹ ඕක ලිහන්න ගිහින් තවත් ගැට ගහන එක තමයි අන්තිමට කරන්නේ...

රංග - මගේ ලෝකය said...

පව් අහිංසකයා. අද බොන්න විදියක් නැතුවද දන්නෙ නෑ.

රවා said...

පිස්සු කරන්න එපා .. එකිගෙ අවුලක් නැහැ අවුලක් තියනවා නම් අපෙ මචං...

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න