Thursday, February 3, 2011

ඊරිසියාව

දැනුනා මට
ආදරේ බව
හැඟුනුවිට
මට වඩා ඌට
නුඹ

1 comment:

නිම්ශා said...

හැගුනා නම් එහෙම..
උන්නා නම් හොදයි එහෙම්ම..
කමක් නැ මටත්..
මම ආදරේත් ඌට... :P

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න