Monday, February 28, 2011

සමුගැනීම

කාලය පැමින ඇත
සමුගන්න
ඔබෙන් නොව
මගෙන්
මා හටම

1 comment:

Jay said...

හොඳ අදහසක්. ඒක කලා නම් සේරම යථා තත්වයට පත් වෙයි.

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න