Wednesday, February 2, 2011

තුන්වෙනියා

ඇවිත් මැද්දට
පැරැද්දුවා
මාව
අහිමි විය
මට
මගේ
ජීවිතය

2 comments:

Ansh Lucky Sri Jay said...

ඕන නම් තුන්වෙනියට වැඩක් දීලා හරි මං සෙට් කරලා දෙන්නම් එයාව.. :P

සිරකරුවා said...

කලින් පෝස්ට් එකේ සැකය මෙම විකාරයෙන් පැහැදිලි විය..
එහෙනම් උඹයි මේ විකාර.. එල එල දිගටම ලියපන් මම දිගටම ෆලෝ උඹව

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න