Sunday, January 23, 2011

කපුකම

බොන අය ගැන
නුඹේ අදහස
අපොයි මම කැමති නැහැ
මම බොනවා
එතනින්ම ඉවරයි
කපුකම

2 comments:

Ansh Lucky Sri Jay said...

:D
මම දැන ගතිමි.. මම සැක කළෙමි..!!

Naveen Madhawa said...

මට පොඩි සැකයක් එනව...... අන්ශ් මට හිතෙන දේම ඔයාටත් හිතෙනවද මන්ද...

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න