Thursday, January 20, 2011

පාලුව

බැණ අඬගහගන්න හරි
නුඹ සිටියා නම්
මෙතරම්
පාළුවක්
නොදැනෙනු ඇති
සිතට

1 comment:

Ansh Lucky Sri Jay said...

එක චැට් මැසේජ් එකක, කාරණයක්..
ප්‍රශ්නේ විසදන්න වැඩිම උනොත් විනාඩි 5ක් යාවි.
:D

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න