Saturday, January 1, 2011

හුදකලාව

ජංගමයයි
ජංජාලෙයි
ඇවිත්
නසන
මගේ සොඳුරු
හුදකලාව

1 comment:

පිස්සා පලාමල්ල said...

සහතික ඇත්ත. දැන් නම් ජංජාලෙ ඒක සින්නක්කරෙඋට අරන්.. ජංගමේට ඉඩ නැති තරම්

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න