Thursday, January 20, 2011

අනාගතය

නුඹ සිටියා නම්
මෙතරම්
අවිනිශ්චිත බවක්
නොදැනෙනු ඇති
සිතට

7 comments:

Ansh Lucky Sri Jay said...

ඒකනේ දෙයියනේ මං පණිවිඩේ කියන්නම් කිව්වෙ. එක චැට් මැසේජ් එකයි ඕනා වැඩේ ගොඩ දාන්න..
:D

සිරකරුවා said...

බෝතලයක් ගැනද මේ කියන්නේ?

සෝරෝ said...

හොද වෙලාවට හිටියේ නැත්තේ "නුඹ"
හිටියා නම් මෙවන් කවක් නොලියයි "උඹ"

සොඳුරු සිත said...

මා
අවිනිශ්චිත වන්නට
නුඹ ම
හේතුව විය....

පිස්සා පලාමල්ල said...

බෝතලයක් ගැන වෙන්න ඕනි

මුචලින්ද said...

අඩෝ වැඩේ කැරකිලා

රවා said...

තෙරුමක් නැහැ නියම විකාරයක්.. :D

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න