Monday, January 24, 2011

වෙනස

හැමෝම
එක වගේ නම්
මම වෙනස් යැයි
නුඹට
නොදැනෙනු ඇති

2 comments:

මගේ ජීවිතය said...

එහෙනම් වෙනස් කියල වචනෙකුත් අඳුනන්නෙ නෑ
හිතන්ඩ ඕනෙ කාරණයක් තමයි :-D

Ansh Lucky Sri Jay said...

පුහ්..!! :D

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න