Saturday, January 1, 2011

සුභපැතුම්

ජංගමයයි
ජංජාලෙයි
නොමැති කාලේ
මතක නැහැනේ
සුභ පැතුවද
නව වසරට

2 comments:

චමිදේවා said...

අනේද කියන්නේ... මතක නෑ නේන්නම්...:D

පිස්සා පලාමල්ල said...

ඇයි මූනු පොත නැත්තම් උපන් දින...

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න