Thursday, January 20, 2011

එයා

නොදන්නවා උනත්
මට ඉන්න හැකි වුවත්
යාළුවෝ හැලුවත්
නෑයන්ට ගැලපෙයිද

2 comments:

Ansh Lucky Sri Jay said...

දැන් ඕක ගේන්නේ නෑයින්ටද, ඔයාටද?? :D

පිස්සා පලාමල්ල said...

නෑයෝ එක්ක කොරන්න බෑ... ජීවත් වෙන්නෙ මාත් එක්ක උනාට නෑයොන්ට හරි නොගියොත් ලෝක විනාසේ.

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න