Monday, January 10, 2011

ඕනේ

සීතලට
උණුසුම් වෙන්නත්
රස්නේ වෙලාවට
සිසිල් වෙන්නත්
මට නුඹව
ඕනේ

3 comments:

Ansh Lucky Sri Jay said...

හැබෑට..??
මං ඕන නම් පණිවිඩය දෙන්නම්.. :P

සිරකරුවා said...

මේක ෆලෝ කරන්නෙ කොතනින්ද? පේන්න නැහැනේ..

මුචලින්ද said...

මේක ෆලෝ කරන්න බෑ. ඕනනම් රීඩරේට දාගනින්!

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න