Thursday, January 27, 2011

ඇනෝනිමස්

නැතිනම් කාටවත්
කරදර
කුමට හිමි කරුගේ
වතගොත
නොසොයා කවුද
යනවග
බලන් ලියා ඇති
විකාර

2 comments:

Ansh Lucky Sri Jay said...

කාටද දැන් මේක කිව්වෙ..?? :D

රංග - මගේ ලෝකය said...

මේක කියල තියෙන්නෙ යාලුවෙක් ගැන වෙන්න ඕනෙ ;-)

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න