Thursday, December 2, 2010

වැටීම

වැල් පෙනෙල
කැඳවලටවත්
හැකිවෙයිද
නැගිට්ටවන්න

2 comments:

Ansh Lucky Sri Jay said...

XD

මගේ ජීවිතය said...

වැල් පෙනෙල ශාකා
ගිතෙලින් මලවලා කා
අඹු නොතකන එකා
අඹුන් සියයක්/ දහසක් වුවද සලකා

කියලනම් කවියක් පොතක තිබුණා.. :D

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න