බ්ලොග් බලන්නත් ඕනේ
කමෙන්ට් දාන්නත් ඕනේ
ගුන දොස් කියන්නත් ඕනේ
ප්‍රචාරය කරන්නත් ඕනේ
ලියපල්ලකෝ මන් වගේ
ආත්ම තෘප්තියට
අනික් උන් බැලුවත්
නොබැලුවත්
කමෙන්ට් දැම්මත්
නොදැම්මත්
මම ලියනවා
මට ඇති වෙනකම්
මට ලියන්න නිදහස තියෙනවා වගේම
උන්ට කියවන එකටත් නිදසක්
තියෙන්න ඕනේ
5 comments:
බෙර බැඳගත්තනං ගහන්න වෙනවා... අතගගා ඉඳල බෑ... මමනං කොහොමත් ඕක මහලොකුවට කරන්න හිතාගෙන නෑ... දැන් මම කරන්නෙ ඇක්ස්පැරිමන්ට්... ලස්සනයි කියල හිතෙන එකකට කමෙන්ට් එකක් දානවා...
මේ නම නොදන්න මේක ලියන කෙනාගෙන් අහන්නේ...
මේ මෙව්වයි කොපිරයිට් හෙම තියෙනවයි?
බෙදා හදා ගත්තට කමක් නැතෙයි?
මරු!!!
ඔව් ඔව් ආත්ම තෘප්තියට නොලියා ඉන්න එවුන්ටත් අනුන්ගෙ ඒවට කමෙන්ට් දාන්න නිදහස තියෙන්න ඕනේ :D
නියම කතාව!
Post a Comment
ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න