Showing posts with label එපාවීම්. Show all posts
Showing posts with label එපාවීම්. Show all posts

Thursday, November 25, 2010

බ්ලොග්

බ්ලොග් බලන්නත් ඕනේ
කමෙන්ට් දාන්නත් ඕනේ
ගුන දොස් කියන්නත් ඕනේ
ප්‍රචාරය කරන්නත් ඕනේ

ලියපල්ලකෝ මන් වගේ
ආත්ම තෘප්තියට

අනික් උන් බැලුවත්
නොබැලුවත්
කමෙන්ට් දැම්මත්
නොදැම්මත්
මම ලියනවා
මට ඇති වෙනකම්

මට ලියන්න නිදහස තියෙනවා වගේම
උන්ට කියවන එකටත් නිදසක්
තියෙන්න ඕනේ