නුඹත් සමග
අනාගත සිහින මැවූ
නිවස තුල
කෙසේ ඉන්නද
ඇයත් සමග
Tuesday, March 29, 2011
Monday, March 28, 2011
Sunday, March 27, 2011
Tuesday, March 15, 2011
Communication
නුඹේ පණිවිඩ මට නොතේරුනි
මගේ පණිවිඩ නුඹට නොතේරුනි
අපේ පණිවිඩ අපිට නොතේරුනි
දැන් හොඳටම දුරය අපි
මගේ පණිවිඩ නුඹට නොතේරුනි
අපේ පණිවිඩ අපිට නොතේරුනි
දැන් හොඳටම දුරය අපි
Sunday, March 13, 2011
Friday, March 11, 2011
Tuesday, March 8, 2011
පාළුව
නිදහසක් දැනුනාට
හිතෙන විට බොන්න ලැබුනාට
සති අන්තේ ගෙදර හිටියාට
ටෙලිෆෝන් බිල ඉතුරු උනාට
රැ කලින් නිදා ගත්තාට
කන්පිරෙන්න බැනුම් නැති උනාට
නුඹ නැතුව පාලුයි මට
හිතෙන විට බොන්න ලැබුනාට
සති අන්තේ ගෙදර හිටියාට
ටෙලිෆෝන් බිල ඉතුරු උනාට
රැ කලින් නිදා ගත්තාට
කන්පිරෙන්න බැනුම් නැති උනාට
නුඹ නැතුව පාලුයි මට
Monday, March 7, 2011
Sunday, March 6, 2011
Thursday, March 3, 2011
Wednesday, March 2, 2011
නුඹ එනවානම්
නුඹ මට කෙතරම්
අවැසිදැයි
කිසිවෙකුත් නොදනියි
මා හැර මේ ලොව
සියල්ල හැරදමමි
නුඹ එනවානම්
ආපසු
මා වෙත......
අවැසිදැයි
කිසිවෙකුත් නොදනියි
මා හැර මේ ලොව
සියල්ල හැරදමමි
නුඹ එනවානම්
ආපසු
මා වෙත......