මගේ විකාර
කවි, රචනා, කෙටිකතා, නිසඳැස් මොකුත් නෙමෙයි
එක එක වෙලාවට ඔළුවට ආපු විකාර විතරමයි.
Showing posts with label
හුදකලාව
.
Show all posts
Showing posts with label
හුදකලාව
.
Show all posts
Wednesday, March 2, 2011
හුදකලාව
අහිමි වූ ඔබ
සොයා ඒමට
කාලය පැමිණ ඇත
Monday, January 31, 2011
හුදකලාව
නුඹ නැති පාළුව
දරාගත නොහැකිය
අවැසිය නුඹ වෙත
නැවත එන්නට
නිවාලන්නට
හිත දවන ශෝකය
Sunday, January 9, 2011
හුදකලාව
සුන්දර හුදකලාව
වනසන
රුදුරු
අන්තර්ජාලය
Saturday, January 1, 2011
හුදකලාව
ජංගමයයි
ජංජාලෙයි
ඇවිත්
නසන
මගේ සොඳුරු
හුදකලාව
Older Posts
Home