කවි, රචනා, කෙටිකතා, නිසඳැස් මොකුත් නෙමෙයි එක එක වෙලාවට ඔළුවට ආපු විකාර විතරමයි.
'මා හැර මේ ලොවසියල්ල හැරදමමිනුඹ එනවානම්'සම්පූර්ණ කපටිකම. ඔය ඉන්න කෙනාව වෙනස් කරගෙන බලන්න, සමහරවිට එතකොට ඒ කෙනා ආපහු ඒවි. අර කෙනාට තියෙන ආදරේ වෙනුවෙන් තමුන් ඉන්න ස්ථාවරයෙන් බිඳක්වත් වෙනස් වෙන්න බෑ කියන්නේ, ඒ කෙනාගේ වෙනස් වීමත් සාධාරණයි.
ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න
1 comment:
'මා හැර මේ ලොව
සියල්ල හැරදමමි
නුඹ එනවානම්'
සම්පූර්ණ කපටිකම.
ඔය ඉන්න කෙනාව වෙනස් කරගෙන බලන්න, සමහරවිට එතකොට ඒ කෙනා ආපහු ඒවි. අර කෙනාට තියෙන ආදරේ වෙනුවෙන් තමුන් ඉන්න ස්ථාවරයෙන් බිඳක්වත් වෙනස් වෙන්න බෑ කියන්නේ, ඒ කෙනාගේ වෙනස් වීමත් සාධාරණයි.
Post a Comment
ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න